රැකවරණ අහිමිවී 36 දෙනෙක් එති By None // 2012 ජුනි 01 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මහා බි‍්‍රතාන්‍යයේ රැකවරණ පැතීමේ සටනින් පරාජය වූ ශ්‍රී ලාංකිකයෝ 36 දෙනෙක් දැඩි ආරක්ෂක රැකවරණ මැද අද කටුනායකට ගෙන එනු ලැබූහ. එක් අයකු වෙනුවෙන් බි‍්‍රතාන්‍ය පොලිස් භටයෙක්ද ආගමන විගමන නිලධරයෙක්ද බැගින් ආහ. දෙමළ ජාතිකයෝ විසි දෙදෙනෙක්ද සිංහල ජාතිකයෝ අට දෙනෙක්ද, මුස්ලිම්වරු හය දෙනෙක්ද, රැකවරණ අහිමිවූහ. ඒ පිරිස අතර කාන්තාවකද විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත