රාළහාමි ගංජත් අදී
ගංජා කිලෝ දෙක හමාරක් රැගෙන මිරිස්වත්ත හඹුරුගලට යමින් සිටි බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් ඌරගස්මන්හන්දිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
කුරුඳුවත්ත පොලිසියේ සේවය කරන බව කියන ඔහු යතුරු පැදියෙන් ගමට යමින් සිටියේය.

