රාවණා ඇල්ල වන රක්ෂිතයේ ඇති වු ගින්නකින් අක්කර හයසීයක් පමණ ගින්නට හසු වී ඇතැයි ද ගින්න මැඩපවත්වා ඇතැයි ද වන අඩවි නිලධරයෝ කියති.
ඡායාරූප ප්‍රසාද් රුක්මල්