රාවණා ඇල්ලේ ගින්න නිවයි.


රාවණා ඇල්ල රක්ෂිතයේ තෙදිනක් පුරා පැතිර ගිය ගින්න අද පෙරවරුවේ නිවා දැමූ බව ඇල්ල ප‍්‍රාදේශීය ලේකම් ශ‍්‍රියානි ජයසේකර කියයි. ගින්නෙන් අක්කර 200 වැනැසිනි. වැල්ලවාය යුද හමුදාව ඇල්ල පොලිසිය, වනජීවි නිලධාරීහු සහ ප‍්‍රදේශවාසීහු එක්ව ගින්න නිවූහ.