රාමසාන් සැමැරේ


පුරා මාසයක් උපවාසයේ යෙදුණ ඉස්ලාම් බැතිමත්හු සෙනසුරාදා (18) රාත‍්‍රී නව සඳ දැකීමෙන් අනතුරුව සිය උපවාසය අත්හළහ. ප‍්‍රධාන රාමසාන් යාඥා මෙහෙය කොළඹ ගාලූ මුවදොර පිටියේදී පැවැත්විණි. දිවයිනේ තවත් පළාත්හිද එවැනි යාඥා පැවැත්විණි. එරගම සේගු ඉසදීන් ක්‍රීඩංගනයේ පැවති දේව මෙහෙය