රාමසාන් යාඥාව ගාලුමුවදොර


ලොව පුරා විසිරී සිටින  ඉස්ලාම්  බැත්මත්හු අද (29)  රාමසාන් උත්සවය  අති උත්කර්ෂවත් අන්දමින්  සැමරූහ.

පුරා මාසයකට වැඩි කාලයක්  දෙවියන්ට කැප කරමින්  උපාස ශිලය රැකීමෙන් පසු නව සඳ බැලීමෙන් පසු  ඔවුන් අද රාමසාන් දිනය සමරයි.

කොඹළ ‘මේමන්’ සංගමය සංවිධානය කළ රාමසාන් සැමරීමේ  ප්‍රධාන යාඥා මෙහෙය අද  උදෑසන  කොළඹ ගාලු මුවදොර පිටියේ පැවැත්විණි.

romesh5 romesh-1 romesh-2 romesh3 romesh4