රාමසාන් උත්සව සමය හේතුවෙන් දිවයිනේ සියළුම මුස්ලිම් ආගමික පාසල් අද සිට අගෝස්තු මස 12 වැනිදා දක්වා වසා දමන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. රාමසාන් දිනය අගෝස්තු මස 09 දිනට යෙදී ඇත.ත