රාජාංගන වැවේ දොරටු අරි


අනුරාධපුරයට පවතින තද වැසි සමග රාජාංගනය ජලාශය පිරී යෑම නිසා වාන් දොරුටු හතරක්  අඩි දෙක බැගින් විවෘත කළ බව රාජාංගනය වාරිමාර්ග ඉංජිනේරු අරුණ කොනගෙදර මහතා කියයි. තත්පරයකට ඝන අඩි 2500 ජලකඳක් කලා ඔයට මුදා හැරෙන බව ඔහු පවසයි.