රාජාංගන ප්‍රා සභාපතිට ප්‍රහාරයක්


රාජාංගනය ප්‍රාදේශීය සභා සභාපති ප්‍රභාත් විතානගේ රාජාංගනයේ දී මැර පිරිසකගේ ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත කැර ඇතැයි රාජාංගනය පොලිසිය කියයි. උතුරු මැද පළාත් සභා ඡන්දයේ එකම පක්ෂයක දේශපාලන ප්‍රබලයන් දෙදෙනකුගේ අර්බුදයක් මේ පහරදීමට හේතු වන්නට ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි. පහර දුන් පිරිස මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත