රාජ්‍ය ආයතන අතර දීප ව්‍යාපත්ත ක්‍රිකට් තරගාවලිය


සරත් ගාමිණී හෙට්ටිආරච්චි අභියෝගතා කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර රාජ්‍ය ආයතනයන්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 8  සහ 9 පැවැත්විණි.  ගම්පොල නගරාධිපතිතුමා හා ලංකා බැංකු මධ්‍යම පළාත් කළමනාකාරතුමියද මෙයට සහභාගී විය. මෙම තරගාවලියේ ශූරතාවය මහනුවර තැපැල් කණ්ඩායමට හිමිවූ අතර අනු ශූරතාවය මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට හිමි විය.