රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් අභාවප්‍රාප්ත වෙයි


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමල කොඩිතුවක්කු)

කොරෝනා ආසාදනය වීමෙන් කොළඹ පෞද්ගලික ප්‍රතිකාර ලබමින් සිටි රාජකීය වෛද්‍ය ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වී ඇත.   

මෙරට ප්‍රභූ පුද්ගලයන්ට මෙන් ම දෙස් විදෙස් ටිකට් ක්‍රීඩකයන්ගේ භෞතික චිකිත්සක ලෙස කටයුතු කළ ඒ මහතා දින කීපයක සිට කොවිඩ්  වෛරසය ආසාදනය වී  කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය

ඒලියන්ත වයිට් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ වෛද්‍ය උපදේශකවරයකු ලෙසද කළක් කටයුතු කරනු ලැබීය.