රාජකීය විදුහල ගුරුකුලට පරදියි


ජයමාල් වන්නිආරච්චිගේ (35/6) විශිෂ්ට පන්දු යැවීම නිසා වයස 15 න් පහළ , වැනි කොටසේ ක‍්‍රිකට් තරගයෙන් කොළඹ රාජකීය විදුහල කඩුලූ 6 කින් පරාජය කිරීමට කැලණිය ගුරුකුල විදුහල සමත්විය. කොළඹ රාජකීය විදුහල  ඕවර 29.3 කදී සියලූ දෙනා දැවී 98 (නවීන් විදානපතිරණ 36, හිමේෂ් රාමනායක 21, ජයමාල් වන්නිආරච්චි 35/6, දමිත ජයරත්න 10/3) ගුරුකුල විද්‍යාලය  ඕවර 33.2 කදී කඩුලූ 4 ට 99 (ළහිරු චාමර නොදැවී 26, දුමිඳු තේමිය 26, හිමේෂ් රාමනායක 26/3)