රාගම පෞද්ගලික රෝහලක සේවය කළ කළමනාකරුවකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වීමත් සමඟ එම රෝහල තාවකාලිකව වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
මෙම නිලධාරියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශන සඳහා සහභාගී වූ නිලධාරියෙකු බව හඳුනාගෙන ඇත.
කන්දකාඩුහි උපදේශන සඳහා සහභාගී වූ මෙම තැනැත්තාද ඇතුළු උපදේශකවරුන් 32දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමුකර ඇත.
16844

