රවිනාථට ලොකු වැඩක්


ලබන නොවැම්බරයේදී ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී විවාදයට ගැනෙන සමාලෝචන රැස්වීම හෙහෙයවීම ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහට පැවරී ඇතැයි විදේශ අමාත්‍යංශය පවසයි. නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයෝ කිහිපදෙනෙක්ද ඔහුට සහාය වෙති.