ආරච්චිකට්ටුව - ආනවිලුන්දාව රම්සා අභය භූමියේ දෙවැනි වරටත් ඇති වු ගින්නකින් අක්කර 25 ක් පමණ විනාශ වී ඉබ්බන් හා කුරුලු බිත්තරද පිළිස්සී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
සංචාරක පක්ෂින් ප්‍රජනනය සඳහා මෙහි එතියි පරිසරවේදීහු කියති. කසිප්පු තිප්පොළකින් ගින්න හට ගන්නට ඇතැයි සැකයක් ද පවති.

