අගලවත්ත රබර් පර්යේෂණ ආයතනයේ ‘ඩාර්ටන් පීල්ඩ්‘ වත්තේ දුන් ගෙය අද අළුයම ගිනි ගත්තේය.
කොළඹ නගර සභා ගිනි නිමන හමුදාවත් කළුතර නගර සභා ගිනි නිමන අංශයත් එක්ව දෙපැයකින් ගින්න නිමා දැම්මේය.
රබර් රෝටී වලට හා වෙනත් දේට සිදු වූ හානිය ගැන මෙතෙක් විස්තර ලැබී නැත.