රනිල්ට තවත් වාරණයක්
සිය මන්ත්‍රී ධුරය හා පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීම වළක්වන වාරණයක් ඉල්ලා නුවරඑළිය ප්‍රදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි අමිර්දින් අබ්දුල් අසීස් මහතා ගොනු කළ පෙත්සම සලකා බැලූ කොළඹ දිසා විනිසුරු එම්.යූ.එම්. ඉර්ෂදීන් මහතා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට හා මහා ලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව වාරණයක් නිකුත් කරමින් ඔහු පකෂයෙන් නෙරැපීම වැළක්වීය.

