රනිල්ට එරෙහි වාරණය යළි දික්වේ.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2012 ජුලියේදී අනුමත කළ පක්ෂ ව්‍යවස්ථා තීන්දු හා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලබන පස් වැනිදා තෙක් වළක්වමින් ගල්කිස්ස දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද යළි නියෝග කෙළේය.
එජාප පළාත් සභා මන්ත්‍රී මෛත්‍රි ගුණරත්න මහතාගේ ඉල්ලීමක් අනුව මෙම වාරණය දික් කැරිණි.
පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 85 දෙනකුට නොතීසි නිකුත් කෙළේය.

