රනිල් සංචාරය නිමවා පැමිණෙයි


(ටී.කේ.ජී.කපිල)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි හි සංචාරය නිම කර අද(06)උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

ඒ මහතා ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඉකුත් 4 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගියේය.