රනිල් ධර්ගා නගරයේ


අලුත්ගම බේරුවල හා ධර්ගා නගරයේ පසුගිය 15 වැනි දා සිදුවූ ගැටුමෙන් සිංහල හා මුස්ලිම් පිරිස්වලට සිදුවූ හානි දැක බලා ගැනීම සඳහා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ නියෝජිත පිරිසක් ද සමඟ අද එහ පෙදෙස් වලට ගියේය.

මුලින්ම කන්දේ විහාරයට ගිය වික්‍රමසිංහ මහතා එහි ආගමික වතාවත්වලින් පසු ධර්ගා නගරයේ මුස්ලිම් දේවස්ථානයකට ද, පතිරාජගොඩ විහාරස්ථානයකට ද ගියේය.

(තුසිත කුමාර සිල්වා)

(ඡායාරූප ජයමාල් චන්ද්‍රසිරි)