(ටී.කේ.ජී.කපිල)
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (04) රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළෙන් ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ- 655 දරන ගුවන් යානයෙන් රාත්‍රී 10.05 ට ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් තිබේ.