රනිල් ජනපති හමුවෙයි
මහින්ද රාජපක්ෂ ජනපති සහ රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක අරලියගහ මැදුරේදී අද හමුවූහ.
මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත්, ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ ඇමැතිවරු ද ජෝසප් මයිකල් පෙරේරා, තිස්ස අත්තනායක, ජෝන් අමරතුංග, රවී කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල එජාප මන්ත්‍රීවරුද මීට එක්වූහ.
සාකච්ඡාවූයේ කුමක්දැයි ප්‍රකාශ වී නැත.
ඡායාරූප - සුදත් සිල්වා

