ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේය.
වික්‍රමසිංහ මහතා මාසයක් පමණ දේශන හා අධ්‍යයන චාරිකාවක නිරත විය.