විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පෞද්ගලික සංචාරයක් සඳහා ඉතාලියට පැමිණ සිටිති. දෙසැම්බර 20 වැනිදා පැමිණි ඔවුහු ජනවාරි 03 වැනිදා තෙක් ඉතාලියේ රැඳී සිටිති.
පසුගියදා වැනිස් නගරය දැකබලාගත් ඔවුහු වෙරෝනා නගරයට පැමිණ රෝමියෝ ජුලියට් ආදර මන්දිරය නැරඹූහ.
අද පිරෙන්සි නගරයේ සිටින ඔවුන් ඇලවුනු කුළුන හෙවත් පිසා කුළුන නැරැමීමට නියමිතය.





