රන්මුදු ඇල්ලේ දෙදෙනෙක් සැඟවෙති


හංවැල්ලේ තුන්මෝදර රන්මුදු ඇල්ලේ දිය නෑමට ගිය මාකොළ හා කැළණියේ පදිංචි දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.