රන්ටැඹේ රක්ෂිතයේ ගින්නක්


රන්දෙණිගල හා රන්ටැඹේ ජලාශවල පෝෂක කලාපයක් වූ මිනිපේ කොස්ගොල්ල කන්ද රක්ෂිතයේ ගින්නක් පැතිර යන බව හසලක පොලිසිය කියයි. දැඩි පෑවුම ගින්න පැතිර යාමට හේතුව බව ප්‍රදේශවාසීහු කියති.