රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි


එක්සත් ජාතික පක්ෂයේ  පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන්ගේ  රාමනායක මහතාගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට  කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.
 
මෙම තහනම පිළිබඳව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා  අද (14)   දැනුම් දුන්නේය.
 
රංජන් රාමනායක මහතා සම්බන්ධව මේ දිනවල  පවතින ආන්දෝලනාත්මක  හඬපට  ඇතුළු සිදුවීම් මුල් කරගනිමින් මෙම තීරණය ගෙන තිබේ.