රන්ජන් මඩුගල්ල - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්
”පෞද්ගලිකව මා එයට කැමතියි. මා හිතනවා එය කී‍්‍රඩාවට පැමිණි ඉතාමත් හොඳ දෙයක් කියා. මා දන්නවා අපට නිරාකරණය කිරීමට කිසියම් ප‍්‍රශ්න කිහිපයක් තිබෙනවා. ඒත් කිසියම් අළුත් දෙයක් හදුන්වා දීමේදී දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්න සිද්ද වෙනවා”
රන්ජන් මඩුගල්ල - විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමවේදය සම්බන්ධයෙන්

