රන්කොත් වෙහෙරයි - රන්වන් කිරණයි


වෙසක් උළෙල නිමිත්තෙන් ඓතිහාසික පොළොන්නරුව රන්කොත් වෙහෙර විදුලි බුබුලින් අලංකාර කැර ඇත. ලක්ෂයකට අධික වන්දනාකරුවෝ පිරිසක් ඉරිදා සෑය වන්දනා කළහ.