රන් සොයා නොයන ගමන් යයි


කැලණි ගඟේ ඇස්වත්ත රන්වල තොටුපොළේ රත්තරන් සොයන්නට ගිය දෙදරු පියෙක් දියේ ගිලී මරුමුවට පත්විය. මළ ගෙදරක ගොස් නානාට ගඟට බැස දියයට කිමිදී රත්තරන් සොයද්දී ඔහු ගිලෙන්නට ඇතැයි පොලිසිය කියයි.