රන් මුදලාලි ලක්ෂ ගණනක් වංචා කරයි.


රන් භාණ්ඩ සාදා දෙන බව පවසමින් ලක්ෂ ගණනක මුදල් වංචා කළැයි බේරුවල පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මොරටුව පොලීසිය පවසයි. අගරු චෙක්පත් දී රුපියල් ලක්ෂ 15 ට වැඩි මුදල් වංචා කැර ඇතැයි පැමිණිලි කර ඇත.