රන් මාල කඩන්නාට රන්ගල්ලේදී වැඩ වරදී
අත් බෝම්බයක් ද රැගෙන බොරු නොම්මර යෙදූ යතුරුපැදියකින් මාල කඩන්නට ආ පුද්ගලයකු මීටියාගොඩ රන්ගල්ලේදී ගැමියන්ගේ ග්‍රහණයට පත්ව තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත්කළ බව පොලීසිය කියයි. ඔහු ළඟ ව්‍යාජ අංක තහඩු දෙකක් ද තිබූ බව පොලීසිය සඳහන් කරයි.

