රන් කකුල කටුනායක හිරවේ


රුපියල් කෝටි දෙකක් පමණ වටිනා රන් බිස්කට් හතරක් පාදයේ ගැටගසාගෙන හා බෑගයක සඟවාගෙන විදෙස් ගත වන්නට ආ අකුරණ හා මහ නුවර පදිංචිකරුවෝ දෙදෙනෙක් (26-37) කටුනායක ගුවන්තොටුපොළේ දී රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.