රතුගල උපවාසේ ඉවරයි


සඳුදා පැවැත්වෙන සාකච්ඡුාවකින් පසුව විසඳුමක්  දෙන බවට පොලිසියේ උසස් නිලධාරියකු  පැවසූ නිසා උපවාසය  තාවකාලිකව අවසන් කළ බව රතුගල ආදිවාසි නායක සුදා වන්නියලැත්තෝ කියයි.