රතුගල ආදී වාසි නායක උපවාසේ
රතුගල ආදි වාසි නායක දානිගල මහ බණ්ඩාරලාගේ සුදාවන්නියලැත්තන් හා උප නායක තලා බණ්ඩාරලාගේ විජේපාල ඇතුළු ආදි වාසීහු පිරිසක් රතුගලදී උපවාසයක් ඇරැඹූහ.
හඳුන සංස්කෘතික මධ්‍යස්ථානයේ පරිගණක උපදේශක ඉවත් කිරීමට යතියි කියමින් මේ උපවාසය අරඹා ඇත.

