රතු සහ කහ වැසි


නාවුල ගම් තුනකට කහ, රතු හා මාළු වැසි අද උදේ 10.20ට වැටුණු බව ගැමියෝ කියති.

වී හේනට කහ වැස්සක් ද, පන්නම්පිටියට රතු වැස්සක් ද (පෙරවරු 10.20-10.45), නිකුලට මාළු වැස්සක් ද වැටුණු බව ඔවුහු පවසති.