රත්තොට කන්දක් ගෙවල් හයකට කඩා වැටේ


රත්තොට නිකොලොය කන්ද නායගොස් නිවාස හයක් යටවී ඇතැයි ද, එම නිවාසවල අඩු තරමේ දස දෙනකුවත් සිටින්නට ඇතැයි ද මාතලේ ආපදා කළමණාකරන මධ්‍යස්ථානය කියයි. කන්ද කඩා වැටෙද්දී නිවැසියන් සිටි බවට වද වාර්තා නැත. කන්දේ සිටි බව කියන තවත් පිරිසක් සොයා පොලීසිය හා නාවික හමුදාව මෙහෙයුමක් ඇරැඹීය.