රත්තරනුත් රිමාන්ඞ්


පොලිසියේ රාජකාරියට බාධා කළෑයි දකුණු පළාත් සභා මන්ත‍්‍රී ක‍්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) (එජාප) හා බෝපේ ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අමිල නුවන් (එජාප) ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත් ගුණේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා විසින් රිමාන්ඞ් කරනු ලැබූහ.