රත්ගම සභාපති වාහනය උඩ නගී


රත්ගම ප්‍රාදේශීය සභාපති මනෝජ් මෙන්ඩිස් මහතා ගාල්ල කොළඹ මහ පාරේ රත්ගම ගම්මැද්දේගොඩ දී අද උදේ ඔහුගේ වාහනයට නැඟ උද්ඝෝෂණයක් ඇරඹීය. ඔහුට එරෙහිව අතැම් මාධ්‍ය වාර්තා විවේචනවලට එරෙහිව පවත්වන මේ උද්ඝෝෂණයට ඔහුගේ ආධාරකරුවෝ දෙදහසක් පමණ එක්වී සිටිති. මේ නිසා ගාලු පාරේ වාහන තදබදයක් පවතී.