රණවිරුවන් සමරා කොළඹ මහා පින්කමක්


යුද්ධයේ දී මියගිය සෙබළුනට හා ජාතියේ විරුවනට පින් පැමිණවීමේ පින්කමක්, බොදුබල සේනා සංවිධානයේ මෙහෙයවීමෙන් කොළඹ ඩී.ඇස්. සේනානායක විදුහලේ දී අද පැවැත්විණි. භික්ෂූන් වහන්සේ සහ මෙහෙණින් වහන්සේලා  දහස් නමකට එහි දී දන් පිළිගැන්විණි.