රට සුප් කෝප්පෙට කූඩු කඩා අහුවේ.


රදල්ලේ දුම්රිය උමං මාර්ගයක වැහැලිහිණි කූඩු කැඩූ පුද්ගලයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව නානුඔය පොලීසිය පවසයි. කැදලි තුලිතයා නමැති පක්ෂියා විසින් තම කෙළ උපයෝගී කැර ගනිමින් සාදන මෙම කූඩු අධික මිලට අළෙවි කරන සුප් සෑදීම සදහා එතෙර හෝටල් වලට හොර රහසේම පිටත් කර යවයි.