රට සිගරැට්ටුවට ලක්ෂ තුනක් දඩ


හොරෙන් ගෙන්වූ රට සිගරැට් 29200ක් ළඟ තබාගත් චීන ජාතික ලී වැන් ෂුංට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් තුන් ලක්ෂයක දඩ නියම කෙළේය. කොල්ලූපිටිය පුල් මූන් අවන්හලේදී මේ වැටැලීම කැරිණි.