රට මත්පැන් බද්දත් වැඩිවේ


2004 පසු  විශ්‍රාම ගිය අයට රුපියල් 750ක 2004 පෙර විශ්‍රාම ගිය අයට රුපියල් 500ක දීමනාවක් ද 2013 දී වයස අවුරුදු 65 සම්පූර්ණ වූ අඩු ආදායම් ලාබීනට රුපියල් 5000ක ද දීමනාවක්ද දෙන බව ජනපති අයවැය ඉදිරිපත් කරමින් පැවැසීය. රටින් ගෙනෙන මත්පැන් වෙනුවෙන් සියයට 25%ක බද්දක් අයකරන බව ද ජනපති කීවේය.