රට පුරා පී.එච්.අයි වර්ජනයක්
ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වැඩවර්ජනයක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා කියයි.

