මාස අටක් පමණ පුරා ඉඩෝරයට මුහුණ පා සිටින පොළොන්නරුවේ හරකුන්ට තණකොළ රැගෙන කඩුවෙල පිරිසක් එහි ගියහ.
එම පිරිස හරකුනට තණකොළ ද එහි වැසියනට පානීය ජලය ද සපයා දුන්හ.