රජයේ සේවක වැටුප් 1500කින් වැඩිවේ


රජයේ සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කර දෙවරකදී ගෙවන බව ජනපති කීවේය. රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ව්‍යූහ වඩාත් ක්‍රමවත් කිරීමට වැටුප් කොමිසමක් පත් කරන බව ද ජනපති පැවසීය.