රජ රටට තවත් රතු කහ වැසි


හබරණ පලුගස් වැව ප්‍රදේශයට මීට සුලු මොහොතකට පෙර රතු වර්ෂාවක් පතිත වූ අතර එම වේලාවේම හබරණ කාෂ්‍යප ගමට කහ වැස්සක් වැටී ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

හොරොව්පතාන හා මරදන්කඩවලට අද පෙරවරු 11.30ට පමණ ගෙවල් පහක පමණ ප්‍රදේශයකට කහ වැස්සක් වැටිනි. ප්‍රදේශවාසීහු ජල සාම්පල හොරොව්පතාන සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයට බාර දුන්හ.