රජ රට වැව් දෙකක වාන් දොරටු අරියි


රාජාංගනය ජලාශයේ වාන් දොරටු තිහෙන් හතරක්ද  අංගමු ජලාශයේ වාන් දොරටු දෙකක්ද අද විවෘත කිරීමට සිදු වු බව වාරි මාර්ග ඉංජිනේරුවෝ  කියති.

රාජාංගනය ජලාශයේ  වාන් දොරටු ඇරීම නිසා කලා ඔයේ ජල මට්ටම ඉහළ ගොස් පුත්තලමේ  ජල මට්ටම  වැඩි විය  හැකි බැවින්  සෝදිසියෙන් සිටින ලෙස ඔවුහු උපදෙස් දෙති.