ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කර තිබූ සමයේ සේවය අහිමි වූ සේවක සේවිකාවන්ට නැවත රැකියාව හෝ වන්දි වහා ලබා දෙන ලෙස ඉල්ලා හිටපු සේවකයෝ අද (25) උද්ඝෝෂණයක් කළහ.
ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව නැවත ස්ථාපිත කිරීමේ සංවිධානයේ මෙහෙයැවීමෙන් කොම්පඤ්ඤ වීදිය රක්‍ෂණ සංස්ථාව ප‍්‍රධාන කාර්යාලය අසල සිටි අරලියගහමන්දිරය දක්වා යමින් සිටියදී ගංගාරාම පෙරහර මාවත අසලදී පොලිසිය එය නතර කළෝය.
