සුජිත් හේවාජුලිගේ
හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර ඇතැයි වර්තමාන අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතාට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව සමාජ සවිබල ගැන්වීම් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවැසීය.
රාමනායක මහතා මෙසේ පැවැසුවේ නුගේගොඩ මාදිවෙල පිහිටි මන්ත්‍රී නිවාස සංකීර්ණයේ පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදීය.

